Monday, June 20, 2011

සමුගනිමි............... Farewell............



තනිය මට ද මගේ තනිය මකාලන්න එනවද
සිහින මට ද සිහිනෙන් දැකගන්න එනවද
කඳුළු මටද දෑසේ වියළෙන්න දෙනවද
දුකම මට ද මගේ දුක විඳගන්න දෙනවද



10 comments:

  1. හරිම ලස්සනයි මචං මේ සිංදුව....මට දැනෙන විදියට කසුන්ගේ මේ සිංදුව වගේම ලස්සනයි මීදුම් දුමාරයේ සිංදුවත් දෙකේම තේරුම් ටිකක් එක වගේ...කොහොමවුනත් ඒ දෙකෙන් මං ගොඩක් ආසා මේකට...

    ReplyDelete
  2. ගොඩක් ලස්සන සිංදුවක් මල්ලි.

    ReplyDelete
  3. මමත් ආසම සිංදුවක්!
    ඒ වගේම ඔය විඩියෝ එක තියන ෆිල්ම එක හින්දි ෆිල්ම් වලට වැඩි ආසාවක් නැතත් මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.

    ReplyDelete
  4. මමත් හරීම අසයි අයියා මේ ගීතයට..ඒ වගේම යොදලා තියන රූප රචනයත් හොඳට ගැලපෙනවා... ඒත් ඇයි මේ..?

    ReplyDelete
  5. සින්දුව අහන්න බෑ බොලවු මම 3ජී නැති ලෝකෙක ඉන්න කොල්ලෙක් .

    ඒක නෙවේ මොකෝ හසිත උඹ මේ සමුගැන්මක් ගැන කියන්නේ ? සින්දුව ගැන නේද මේ කියන්නේ ?

    ReplyDelete
  6. ලස්සන සින්දුව. මෑතදී ආපු අහන ඉන්නහැකි කටහඬක් කල්හාරට තියෙන්නේ.
    something hap to my sinhala letters.
    what s this film. I have missed it. Looks nice. hey malli whats the farewell. no double meaning ...isnt it

    ReplyDelete
  7. තනිකම සුන්දරයි මතකය ලග හින්දා
    සිහිනද සුන්දරයි..සිහිනෙන් එන හින්දා...
    කදුලද මට අගෙයි සිතිවිලි ඇති හින්දා..
    දුකමද සතුට දෙයි විටකදි ඒ හින්දා...

    ReplyDelete
  8. මේ කටහඬට මම මාර විදිහට කැමතියි.

    ReplyDelete
  9. kasun kalharage man asama song1k thama meka.. very nice song....

    sashi

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................